මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බිය ගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නො වනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසි දාක ඉගැන්වීමට නො හැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩ හැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසි ම උත්සාහයකින් තොර ව, මගේ ගුරුවරුන් ගේ නොයිවසිලිමත් කම, කේන්ති යෑම, පක්ෂග්‍රාහී කම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන් ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නො වීම මා ලත් එක ම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.
Daruwanta Danduwam Karanne Keseda - දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sarath Wijesuriya - සරත් විජේසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 978955654857
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jeevithayata Garu Karanna - ජීවිතයට ගරු කරන්න
අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද? දෙමා..
Rs. 1,200.00
Sithaka Vehesa Bharyawange Paminili - සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවත..
Rs. 1,230.00
Purushashraya - පුරුෂාශ්‍රය
මගේ නම ක්ලේරා. මගේ කතාවයි මේ. මගේ කතාව ලිව්වේ කාටවත් දොස් කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා ..
Rs. 550.00
Saba Oba Kawda - සැබෑ ඔබ කවුද
''අධ්‍යාත්මික ගවේෂණයක් තුළින් ලද අත්දැකීම් සමුදායක සම්පිණ්ඩනයකි.''''එසේම මෙහිදී රැකිය යුතු ශික්ෂාවන්..
Rs. 400.00
Shishyathwaya Jaya Ganimata Nam - ශිෂ්‍යත්වය ජය ගැනීමට නම්
දෙමව්පියන් ගුරුවරුන් තුළින් දරුවන්ට,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත උපදේශනාත්මක මනෝවිද්‍යා ක්‍රම විග්..
Rs. 300.00
Upan Gama - උපන් ගම
'උපන් ගම' නම් වූ මේ පොත ප්‍රබන්ධයක් නොවේ.මේ පොත රචනා කෙරුණේ මෙම ග්‍රන්ථයේ කතුවරයා වන සරත් විජේසූරිය ..
Rs. 800.00
Lama Wardhanaya Ha Sanwardhanaya - ළමා වර්ධනය හා සංවර්ධනය
දරුවාගේ ශාරීරික,චාලක,බුද්ධිමය සමාජමය චිත්තවේගික සහ සදාචාරාත්මක අංශයන්ගේ යහපත් වර්ධනය අවස්ථානුකුලව හා..
Rs. 350.00
Bhawagatha Weema - භවගත වීම
Becoming කෘතියෙහි නිත්‍යානුකුල සිංහල පරිවර්තනයයි.ස්වයං ලිඛිත චරිතාපදානයකි. ..
Rs. 1,750.00